
(ඩයනා උදයංගනී)
නව රජයේ අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සහ ඒවායේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය අද (10) පස්වරුවේ නිකුත් කෙරිණි.
ඒ අනුව නව රජයේ අමාත්‍යාංශ ව්‍යුහය අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විතය.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් වේ.
මෙම අමාත්‍යාංශ සඳහා නව ඇමතිවරුන් අනිද්දා (12) මහනුවර දී දිවුරුම්දීමට නියමිතය.
එහි ඇතුළත් අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ මේ යක්කු මොකක් හරි අටෝලා ඇමති කියන නම හා වරප්‍රසාද බෙදා ගන්නවා. නැත්නම් පැවැත්මක් නැහැ. රාජ්‍ය ඇමතිවරු 40ක්. ඒ කියන්නේ ඔක්කොම ඇමති මණ්ඩලය 70කට කිට්ටුයි.
උසස් අධ්‍යාපන/විශ්වවිද්‍යාල අමතක කරලද?
පළමු වරට ඉතා හොඳ වර්ගීකරණයක්
මොන විකාරයක්ද මේ රාජ්‍ය අමාත්‍ය කියන්නේ.?
හරිනෙ, ඔය යන්නේ පරණ පාරෙම. නියෝජ්‍ය ඇමතිලත් ආවම ආණ්ඩු පක්ෂෙ ඉන්න ඔක්කොම මන්ත්‍රීලා ඇමතිවරු වෙයි.
කෝ මේකෙ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන?
ගිය අවුරුදු 5ක් තිබුණු ආණ්ඩුව ඇමැතිකම් දුන්නා... නමුත් කාටවත් වඩා ව්‍යුහයක් තිබුණේ නැහැ.