(හසිත රංග ගුණතිලක)
නව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ සුනන්ද කාරියප්පෙරුම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (4) පත්කර තිබේ.
මාස දෙකකට අධික කාලයක් පුරප්පාඩුව පැවැති බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බලනු ලැබුවේ දහම් පාසල් කොමසාරිස් එච්.එච්.කුමාරි මහත්මිය විසිනි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන සුනන්ද මහතා මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලෙසත් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් ලෙසත් කටයුතු කර පරිපාලන සේවයේ බොහෝ කාලයක් සේවය කළ අද්දැකීම් බහුල නිලධාරියෙකි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම
jayasekara Friday, 05 October 2018 04:39 AM
නමට පමණක්ද දන්නේ නැහැ.....????
හේමමාලි ජයවර්ධන Sunday, 24 November 2019 03:07 PM
සාදුචර්යා පුස්තකය ක්‍රියාත්මක කිරීමේදී ගුරුවරු අපහසුතාවට පත්ව ඇත. සරලව හා පහසුවෙන් පරිහරණය කළ හැකි පොතක් ලෙස මා එහි කරුණු අඩංගු කර පොතක් නිර්මාණය කර ඇත. එහි ඇති කරුණු ගැනීම වරදක් දැයි දැන ගැනීමට කැමතියි.
Th මල්කා ඉසුරු විකුම්රත්න Saturday, 30 July 2022 10:22 PM
අරණායක ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් මැල්ලගල ප්‍රදේශයේ අවුරුදු ගණනාවක සිට දහම් පාසලක් නැත. අදාල ශාසනාරක්ෂක බලමණ්ඩලයටද මේ පිළිබඳව ලිපියක් ඉදිරිපත් කොට ඇත. එහෙත් කිසිඳු නිලධාරියෙකුගෙන් හෝ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේගෙන් හෝ මේ ගැන යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මැල්ලගල ප්‍රදේශයේ සියලු දරුවන් හට දහම්පාසල් අධ්‍යාපන නොලැබ ඉරිදා දින නිවසට වී සිටීමට සිදුව ඇත. වහාම මේ පිළිබඳව ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටිමි...