රංජන් කස්තුරි
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට ඇතුළත් කරගන්නා ලෙස ලබාදුන් තීරණයට ජනාධිපතිවරයාට ස්තුති කරන බව මාලබේ සයිටම් ආයතනයේ සභහපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කියයි.
උසස් අධ්‍යාපනය සහ අනාගතය පිළිබඳව ඉමහත් බලාපොරොත්තු ඇතිව සිටින සයිටම් සිසුන් වෙනුවෙන් දුන් තීන්දුවට තමා එකග වන බවද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑන් ඉතින් නෙවිල් සියේ ඔය ගොඩනෑගිලි ටිකත් ආන්ඩුවට දුන්නහම ඉවරයි නේ පිනක් කරගෙන ඉන්න..