IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


නාවලපිටිය නගරයේ කොටසක් වැස්සෙන් යට වෙයි

( රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය ප්‍රදේශයට දිනපතා ඇඳ හැලෙන වර්ෂාවත් සමගම  නාවලපිටිය නගරයේ කොටසක් වැසි ජලයෙන් යට විම නිසා ජන ජිවිතයට  මාර්ගයේ  රථ වාහන ගමනා ගමනයට දැඩි බලපෑමක් ඇතිව තිබේ.


නාවලපිටිය නගරයේ  ප්‍රධාන තැපැල් කාර්යයාලයේ සිට මිටර් දෙසියයක් පමණ මහනුවර දෙසට ප්‍රධාන මාර්ගය  අඩි 3 ක් දක්වා ඉහළට වැසි ජලය පිරී ඇති අතර  මාර්ගය දෙපස වෙලදසැල්වලට ජලය කාන්දු වන බව වෙළදසල් හිමියෝ පවසති.  


වැසි ජලය ප්‍රධාන මාර්ගයේ පිරි තිබිම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද අඩාල වී ඇති අතර  විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ධාවනය කිරිමට ද  නාවලපිටිය පොලිසියට සිදු වි ඇත.




අදහස් (2)

නාවලපිටිය නගරයේ කොටසක් වැස්සෙන් යට වෙයි

Raveendra Friday, 11 May 2018 05:44 AM

පසුගිය දවසක මේ නගරයේ මහපාරේ නිදාගත්තා නේද එක්තරා මහජන නියෝජිතයෙක් ..... දැන් ඒ පුද්ගලයා මේ ජලය ගැලීමේ ප්‍රශ්නය වෙනුවෙන් ලගම තියෙන මහවැලි ගගේ නිදාගනියි කියා අප විස්වාස කරනවා .

:       0       1

Deadpool Friday, 11 May 2018 09:08 AM

මෙතන කවද වැස්සත් වතුර පිරෙනවා. ඔතන තියෙන කානු පද්දතියේ තියෙන අවුල හරි ගැස්සුවා නං මෙහෙම වෙන්නේ නැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site