ෂෙල්ටන් හෙට්ටිආරච්චි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළියේ මහගස්තොට ශ්රී සේනානන්දාරාම විහාරයේදී අද (16) පෙරවරු 10.16ට යෙදුණු සුබ මොහොතින් හිසතෙල් ගෑමේ මංල්‍යයට සහභාගී විය.
මහගස්තොට ශ්රී සේනානන්දාරාම විහාරධිපති රාජකීය පණ්ඩිත කළුගහකඳුරේ විජිත හිමිපාණන් වහන්සේගේ අනුශාසනාව මත මෙම හිසතෙල් ගෑමේ මංගල්‍යය සංවිධානය කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මොකක්ද අර මුහුණට වෙලා තිබෙන්? කෝවිල්වල ආශීර්වාද ලැබෙන කොට නම් මුහුණ බොහොම පැහැපත්...
අනේ හාමුදුරුවනේ ඔබවන්සේලාගේ කාලය සහ ශ්‍රමයයි...
වසන්ත සමය තිබෙනා බව දන්නවනේ... එබැවින් ජන මුදල් වියදම් කලේ මගේ වගේ... එනමුත් පෙන්නුවේ තෙල් ගෑමට ගියා වගේ...
මූණ බැලුවම හරි පිළිකුලෙන් වගේ ඉන්නේ කියලා හිතෙනවා.
බැංකු හොරා ඔලුවේ තෙල් හලාගන්න ගිහිල්ලා (ඔලුව තියෙනවද කියල නම් සැකයි). අනේ ඔය තෙල් ටික මොලේටම බැහැල මේ ලෝකෙන් තොලොංචි වෙලාම යනවා නම් රටට කොච්චර සෙතක්ද?
මම අදනේ දන්නේ... ඔළුවක් තියෙන බව..?
මගේත් ඔය තෙල ගෑවා. ඒක හරිම සැරයි...
ඔය එක්කම හිස කුඩිච්චියකුත් දැම්මා නම් තමයි හොඳ.