(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නිල්දණ්ඩාහින්න-තෙරිපැහැ ප්‍රධාන මාර්ගයේ, අඹන්ඇල්ල ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද (27) නිවසක් මතට පෙරළීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් 37 දෙනෙක් තුවාල ලබා නිල්දණ්ඩාහින්න හා වලපනේ රෝහල් වෙත ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමනාන්තය ගෙදර වෙන්න ඇති.......
ශාන්ති , ජීවිතාන්තය නොවී ගමනාන්තය වෙච්ච එක හොඳයි .