(ටී.කේ.ජී. කපිල)
එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
බොයිං 747 වර්ගයට අයත් විශේෂ ගුවන් යානයකින් පස්වරු 5.40ට පමණ කටුනායකට පැමිණි මෝදි මහතා සමඟ 65 දෙනෙකුගෙන් යුත් විශේෂ ධූත පිරිසක් ද පැමිණියහ.
ඉන්දියා අගමැතිවරයා පිළිගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ , විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරු ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.











(ඡායාරූප ඒඑෆ්පී, ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සහ ඉන්දියා අගමැතිගේ ට්විටර් ගිනුමෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් උපන් දේශයේ නායකයා සාදරයෙන් පිළිගනිමු......!!!
ඔබතුමන්ලාට මෙහෙම එන්න සාමකාමී රටක් හදාදුන්නේ මහින්ද රජයයි. ලංකාවේ සිදුවන මිනිස් ඝාතන නවතා දමන්න එම ශ්‍රේෂ්ට නායකයාට අවශ්‍යවුණා. ඔබතුමාත් එම මගේම යනවා ඇති, එසේ නැතිව ඔතන සිටින කිසිවෙකුත් නොවේ.
මේ පාර නම් රිජිෆෝම් වලින් හදපු තුවක්කු නේද දුන්නේ. නැතිනම් මල ජංජාලයක් වෙන්නේ?
මේ ඉන්නේ මොන පිළිවෙළටද? බලන්න ලස්සනයි
මෙන්න එක්කෙනෙක් පිළිගන්න ඒ වගේ තවත් කෙනෙක් එයාර්පෝට් ගිහින්...
ආහ්... ඔව් එනවා කිව්වේ වෙසක් බලන්න. අගමැතිතුමාගේ මූණෙ තියෙන සතුට...
කියන විදියට නම් දැන් ඉතින් අපේ රට කිරියෙන් පැණියෙන් උතුරන්න ඕනේ....
කොළඹට ගොඩ බැස්සට හිතයි ඇස් දෙකයි තියෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වෙත වගෙයි මට හිතෙන්නේ...