පාලිත ආරියවංශ
මහ වැසි සමඟ ඇතිවූ නාය අවදානමක් නිසා හල්දුම්මුල්ල කොස්ලන්ද වත්තේ කොටබෙත්ම කොටසේ පවුල් 6 කට අයත් පුද්ගලයන් 27 දෙනෙකු එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත් කළ බව ආපදා කළමනාකාරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ. එල්.එම්. උදයකුමාර මහතා පැවසීය.
ඔවුන් කොටබෙත්ම තේ කර්මාන්ත ශාලාවේ නතර කර තිබේ .
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාය අවදානමක් නිසා පුද්ගලයන් 27 දෙනෙකු ඉවත් කරයි