IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


නියෝජ්‍යය කතානායක ධුරයේ ඡන්ද විමසිම ඇරඹේ

(ආරියරත්න රණබාහු)

නියෝජ්‍ය කථානායක ධූරයට නම් දෙකක් ලැබී ඇති බැවින් මේ මොහොතේ රහස් ඡන්දයකට යාමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.
 
එක්සත් ජාතික පක්ෂයෙන් ආනන්ද කුමාරසිරි මහතා සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම් මේ සඳහා යෝජනා වී ඇත. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් ම ඡන්දය ප්‍රකාශ කිරිම ආරම්භ කෙරිණි.

මේ සඳහා රහස් ඡන්දයක් පැවැත්වෙන අතර සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා කරනු ලැබුයේ එස් බී දිසානායක මහතා වන අතර වාසුදේව නානයක්කාර මහතා එය ස්තීර කළේය. ආනන්ද කුමාරසිරි මහතාගේ නම යොජනා කරනු ලැබුයේ බුද්ධික පතිරණ මහතා විසිනි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාගැබෙන් පිටව ගොස් ඇති අතර සුළු මොහොතක්  සභා ගැබේ රැදී සිටි විපක්ෂ නායක සම්බන්ධන මහතා ද සභා ගැබෙන්එ පිටව ගියේය. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුද සභා ගැබෙන් පිටව ගොස් ඇත.



අදහස් (1)

නියෝජ්‍යය කතානායක ධුරයේ ඡන්ද විමසිම ඇරඹේ

rama Tuesday, 05 June 2018 10:11 AM

කුමාරසිරි දිනාවී එයාට ජේ වී පී. එකේ සහ දෙමළ පක්ෂ සහය දෙනවා නේ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 591 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site