(අජන්ත කුමාර අගලකඩ)
නියගයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීම සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ජල බවුසර් ප්‍රාදේශිය සභාවලට ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.
දිවයිනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශ රැසක ජනතාව පානීය ජල අර්බුධයකට මුහුණ දී ඇති බැවින් ඇමැතිවරයා මෙම පියවර ගෙන තිබේ. මේ අතර පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පානීය ජලය හිගයකින් තොරව බෙදාහරින ලෙසද ඇමැතිවරයා සියලු පළාත් පාලන ආයත ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි නියගය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8 ක පුද්ගලයින් 2 39,000 ක පමණ පිරිසක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
357
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
431
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නියගයෙන් බැට කන ජනතාවට පානීය ජලය