IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නාමල් කුමාරගේ නිවසට පැමිණි ඉන්දීය ජාතිකයා රඳවා ප්‍රශ්න කිරීමට අවසර

(නිමන්ති රණසිංහ)
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීලිකරු වූ නාමල් කුමාර යන අයගේ නිවසට පැමිණී බව කියන ඉන්දියන් ජාතිකයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රකාරව තවදුරටත් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (25) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සදහන් කළේය.
 
එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යාව මෙන්ම වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුලු අයගේ ජීවිත තර්ජනයක් ඇති බවට එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සදහන් ඔහු කර ඇතැයි ද රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
 එහෙත් ඒ සම්බන්ධයෙන් මෙම සැකකාර ඉන්දියන් ජාතිකයා කිසිම වගකිවයුතු ස්ථානයකට මේ බව දැනුම්දීමක් සිදුකර නැතැයි ද රහස් පොලීසියට වැඩිදුරටත් අධිකරණයට දැනුම් දෙනු ලැබීය.



අදහස් (0)

නාමල් කුමාරගේ නිවසට පැමිණි ඉන්දීය ජාතිකයා රඳවා ප්‍රශ්න කිරීමට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site