(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රි ලංකා නිතිඥ සංගමයේ 2018-2019 වසර සඳහා සභාපතිවරයා වශයෙන් හිටපු සභාපති ජනාධිපති නිතිඥ යු ආර් ද සිල්වා මහතා නිලවරණයෙන් තේරීපත්විය. එහි ලේකම්වරයා ලෙස නිතිඥ කෞෂල්‍ය නවරත්න මහතා පත්විය.
ශ්‍රීලංකා නිතිඥ සංගයේ මෙම නිලවරණයේ තේරීම්බාර නිලධරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතිඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.