(ශාන්ත කුලරත්න)
රාත්‍රී සමාජ ශාලාවක පැවති උත්සවයකට සහභාගීවන්නන් සඳහා අලෙවි කිරීමට ගෙන යමින් තිබු විෂ මත් පෙති හතලිස් පහක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රැන්ඩ්පාස් පොලීසිය පවසයි.
නැටුම් පෙති නමින් හඳුන්වන මෙම මත්පෙති වර්ගයට අයත් එක් මත් පෙත්තක් රුපියල් 4000ට අලෙවි කිරිමට සැලසුම් කර තිබු බවත් පොලිස් භාරයට ගත් මත් පෙති තොගයේ වටිනාකම රුපියල් 180,000පමණ වන බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd