උපාලි ආනන්ද
ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ග්‍රාම නිලධාරීන් තිදෙනා ඇතුළු සැකකරුවන් නව දෙනා ලබන 26 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහව මහේස්ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතා නියෝග කළේය.
සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතීඥවරුන් ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අසරණ සතාට ඉන්න නොදුන්න කට්ටියට ඇතුලේ ඉන්න බැහැලුද? ඔය කරපු පාපෙට වන්දිය සසර පුරාවට ගෙවන්න වෙනවා.
මොවුන්ව ජීවිතාන්තය දක්වා සිරගත කල යුතුය. ජීවිතයක ජාතික සම්පතක වටිනාකම නොදන්නා මොවුන්ගේ කිසිම වටිනාකමක් නැත .
මේ නිකන් ගමේ ඉන්න දඩයම් කාරයින්ව අල්ලලා හිරේ දාල තියෙන්නේ. නියම කට්ටිය එළියේ.