(රොමේෂ් මධුෂංඛ)
දැනට අත්අඩංගුවේ පසුවන චෝදනා ලැබ හා නොලැබ සිටින සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බව රජයට බල කරමින් අද (09) උතුරේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්විණි.
දේශපාලන සිරකරුවන් මුදවාගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙම උද්ඝෝෂණ සංවිධානය කොට තිබූ අතර යාපනය බස්නැවතුම්පල, වවුනියාව බස්නැවතුම්පල අසල උද්ඝෝෂණ සංවිධානය කර තිබුණු අතර මේ සඳහා සිරගතව සිටින සිරකරුවන්ගේ ඥාතීහු රැසක් ද සහභාගී වී සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කොහොමද දේශපාලන සිරකරුවන් වන්නේ, මොවුන් කොටි ත්‍රස්තවාදීන් මිස....
අන්තිමට දේශපාලන හොරුන්වත් නිදහස් කරන්න වේවි