IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘දිවයින පුරා පාසල් 4 වැනි දා පැවැත්වෙනවා’


                      
(නිමල කොඩිතුවක්කු)       
    
වෘත්තිය සමිති වලට සහ මාධ්‍ය ආයතන වලට අවශ්‍ය පරිදි  පාසල් වසා දැමිය නොහැකි බවත් අනිද්දා (4) දිනයේ දිවයින පුරා පිහිටි සියලූම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.          


පාසල් වසා දමන බවට ව්‍යාජ වාර්තා පල වීමෙන් ලක්ෂ 42ක් වන පාසල් දරුවන් මේ වන විට අපහසුතාවයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.


බත්තරමුල්ල පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ අද (2) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


එමෙන්ම එක් එක් පුද්ගලයාගේ දේශපාලන ඕනෑ එපාකම් මත අධ්‍යාපනය සමඟ සෙල්ලම් කිරීමෙන් වළකින ලෙසට සියලූම දෙනාගෙන් ඉල්ලීමක් කරන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
 



අදහස් (2)

‘දිවයින පුරා පාසල් 4 වැනි දා පැවැත්වෙනවා’

Sanath Monday, 02 July 2018 07:33 PM

එදාට ළමයි හැමෝටම පී ටී විතරයි කරන්න වෙන්නේ.

:       0       0

dhamsas Tuesday, 03 July 2018 01:41 AM

ගුරුකම කරන්න බැරි පුද්ගලයා විදුහල්පති වෙනවා, විදුහල්පතිකම කරන්න බැරි පුද්ගලයා අදක්ෂ වෙනවා නැත්නම් වෘත්තීය සංගම් කරනවා.එකත් හරියට කරන්න බැරි පුද්ගලයෝ සංගම්වලට මුවාවී කඩාකප්පල් වැඩකරනවා. මෙතන තිබෙන්නේ තවත් කෙනෙකුට දෙයක් ලැබෙනවට තිබෙන ඉරිසියාව නේද? චන්ද්‍රිකාමහත්මිය බලයට පත්වූ විටත් පලිගැනීමට ලක්වූවන්ට තනතුරු දුන්නනේද. කව්ද? ඒ වෙලාවේ වැඩ වර්ජන කලේ කව්ද?හොදට බලන්න දැන් මේ තනතුරු දෙන්න තෝරාගත් අයට එදා චන්ද්‍රිකා මැතිනිය තෝරාගත් අයට තිබුන සුදුසුකම් නැද්ද කියා .එහෙමනම් විරුද්ද වුවාට ප්‍රස්නයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site