ඩයනා උදයංගනී
දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනය ආරම්භ වූ ඊයේ (6) මධ්‍යම රාති‍්‍රයේ සිට අද (7) පස්වරු 6.00 දක්වා ධාවනය වූයේ දිනට නියමිත ගමන් වාර 340න් 64ක් පමණක් බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මෙයින් ගමන්වාර 55ක් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට සවස 2.00දක්වා කාලයේ දී ක‍්‍රියාත්මක වී ඇති අතර පස්වරු 3.00 සිට 6.00 දක්වා කාලයේ දී ක‍්‍රියාත්මක වූයේ ගමන් වාර 9ක් පමණක් බව ද දුම්රිය පාලක මැදිරියේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
රට කන රටේ මිනිසුන්ට වදදෙන රොත්තක්. රටට පුටින් කෙනෙක් ඕනෑ ජනාධිපතිකමට...
අපොයි අපේ ලංකාවේ දුම්රිය සේවය හරි ලෝකප්‍රසිද්ද කොට උඩ තියන පීලි පනින සේවයක්. ලාංකිකයන්ට ඔය වාගේ සේවයක් අවශ්‍ය නම්, පුද්ගලික සේවයක් වශයෙන් කැබලි වලට කඩා දුවවන එකයි ඇත්තේ. ආණ්ඩුවේ සේවකයන් වශයෙන් උන් වැඩට හොර වෙලා.
ඔන්න එනෝ... වැඩට දුවපල්ලා
මේක පුද්ගලික ආයෝජකයෙකුට දුන්නනම් ඉවරයි