මහින්ද නිශ්ශංක
දුම්රිය රියදුරු නියාමකවරු,ස්ථානාධිපතිවරු සහ පාලකවරු අද (30) මැදියම් රෑයේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබු පැය 48 ක දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවිමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මහතා පැවසිය.
වැටුප් විෂමතාවය නිවැරදි කිරිමට කටයුතු නොකිරිමට විරෝධය දක්වා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබිණි.
මේ සම්බන්ධව ඇමැති සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව සමඟ අද (30) පස්වරුවේ පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් මේ තීරණයට එළබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd