(ජයන්ත සමරකෝන්)
දුම්බර බන්ධනාගාර අධිකාරී සෙනරත් සේනානායක මහතාගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.
බන්ධනාගාරගතව සිටි මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුගේ ඥාතිවරියක විසින් බන්ධනාගාර අධිකාරිවරයාගේ බැංකු ගිණුමකට රුපයිල් ලක්ෂ 20ක මුදලක් බැරකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ බන්ධනාගාර කමිටුවේ නිර්දේශ මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙම වැඩ තහනම සිදුකර ඇතැයි එම කමිටුවේ සාමාජිකයෙක් පැවසීය.
දුම්බර බන්ධනාගාරයේ වැඩ බැලීම සඳහා පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ අධිකාරී මලිත් ලියනගේ මහතා පත්කරනු ලැබ සිටී.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්බර බන්ධනාගාර අධිකාරීගේ වැඩ තහනම්