IMG-LOGO

2024 නොවැම්බර් මස 04 වන සඳුදා


දක්ෂිණ අධිවේගයේ කොටසක් වැසෙයි

(විනීතා එම්. ගමගේ)

දක්ෂිණ අධිවේගී මාර්ගයට බලපා ඇති ජල ගැලීම් තත්ත්වය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සිට මාතර දෙසට පැමිණෙන සියළුම වාහන පින්නදුවෙන් මාතර දෙසට ගමන් කිරීම තාවකාලිකව නතර කර තිබේ.

මාතර දෙසට පැමිණෙන සියලුම වාහන පින්නදූව දොරටුවෙන් පිටවීමට ඉඩ සලසා ඇති අතර පින්නදූවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වන වාහන සියල්ල දොඩංගොඩ දෙසට ගමන් කරවීමට ඉඩ සලසා තිබේ.



අදහස් (0)

දක්ෂිණ අධිවේගයේ කොටසක් වැසෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක නායකයන්ගේ මනාපය කාටද?
2024 නොවැම්බර් මස 04 451 0

ඇමෙරිකාව ලෝක බලවතා බැවින්, ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි යන්න ගැන මුළු ලෝකයම ඇස් දල්වා සිටී.


පළාත් රැසකට අදත් තද වැසි
2024 නොවැම්බර් මස 04 94 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තතත්වය තවදුරටත් පවතින බව කලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ට්‍රම්ප් හැරිස් කරටකර සටනක්
2024 නොවැම්බර් මස 04 266 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. ට්‍රම



ලාහෝරයේ පාසල් වැසෙයි
2024 නොවැම්බර් මස 04 154 0

වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇත. වායු දූෂණය දරුණු වී ඇත්තේ ලාහෝර් නුවර යැයි ද පැවැසෙයි


අපෙක්ෂකයෝ 7000ක් ඡන්ද සටන මඟ හරිති
2024 නොවැම්බර් මස 04 469 0

මැතිවරණ අපේක්ෂකයන් අටදහසෙන් හත් දහසක් පමණ කිසිදු ප්‍රචාරක කටයුත්තක යෙදී නැතැයි තොරතුරු අනාවරණය වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1242 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 675 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site