IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තෙල් සේවකයින්ට පහරදුන් අය අල්ලන්න නියෝග

(නිමන්ති රණසිංහ)

කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට පැවැති සේවක උද්ඝෝෂණයේ දී ඛනිජ තෙල් සංස්ථා සේවකයින්ට පහරදුන් බව කියන සිද්ධියට අදාළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(31) වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය.
තෙල් සංස්ථා සේවක උද්ඝෝෂණයේ දී එම ස්ථානයට පැමිණි බාහිර පුද්ගලයින් කිහිප දෙනකු පොලු මුගුරු අතැතිව සංස්ථා සේවකයින් කිහිපදෙනකුට පහරදුන් බව කියමින් එහි සේවකයින් තිදෙනකු වැල්ලම්පිටිය පොලිසියට කළ පැමිණිල්ලක් මත අධිකරණය මෙම නියෝගය ලබාදුන්නේය.

 



අදහස් (9)

තෙල් සේවකයින්ට පහරදුන් අය අල්ලන්න නියෝග

ratawassao Monday, 31 July 2017 01:33 PM

ආණ්ඩුව පේරලන්නමයි හදන්නේ. හොරුන්ට දඬුවම් දෙන්න තවම හිතලවත් නෑ. පහුගිය රජයේ සියළුම හොරකම් වලට සම්බන්ධ අය ඉක්මණින් සිපිරි ගෙට යවමු.

:       339       221

ප්‍රීති Monday, 31 July 2017 02:00 PM

අපේ රටේ සම්මාන දෙන්න ඕන මිනිස්සුන්ව අල්ලනවා, අල්ලන්න ඕන මිනිස්සුන්ට සම්මාන දෙනවා. ජනතාව වෙනුවෙන් කල උතුම් ක්‍රියාවට කොළොන්නාවේ ජනතාවට අපගේ උපහාරය !!!

:       809       715

samiraTuesday, 01 August 2017 03:26 AM

ප්‍රීති ඔයානම් නමටම ගැලපෙන කෙනෙක් නෙමෙයි නම වෙනස් කරගන්න විසිකරපු ප්‍රීති කියල මොන ආණ්ඩුව මොන මිනිහ කරත් මිනිසුන්ට ගහන එක වැරදියි එක තේරුම් ගන්න

:       0       0

PA-RA Monday, 31 July 2017 02:22 PM

කුමන හෝ පක්ෂයක මන්ත්‍රී කෙනෙක් හෝ මහජන නියෝජිතයෙක් සම්බන්ධව ඇත්නම් ඔහු හෝ ඇය එම ධුරයෙන් පහ කිරීම පාර්ලිමේන්තු නීති කෙටුම්පත් සැකසීම ප්‍රධානීන්ගේ යුතුකමකි. සී.අයි.ඩී. එ්කේ යුතුකම වැරදි කරු කවුරුන් හෝ රටට පෙන්වීමයි...

:       0       38

Harith Monday, 31 July 2017 05:59 PM

පාර හරස්කරගෙන අපේ ජනජීවිතය කඩාකප්පල්කල අයට, ළමයින්ට පාසල් ගොස් එන්න බැරි විදියට පාර හරස් කල අයට අපි දුන්න මදි නොකියන්න , තව දෙන්න තිබුන පොලිසිය හරස් නොකලානම් . මමත් ගැහුවා එකෙක් තමයි , අසාධාරණයට අපි බය නැහැ

:       1       0

Ratnamalala Tuesday, 01 August 2017 12:05 AM

මේ ආණ්ඩුවේ හොරුන්ව හිරේට දන්නා ඕනේ නැද්ද මහත්තයෝ.

:       0       0

bamunu Tuesday, 01 August 2017 02:42 AM

PA-RA එහෙම කරන්න ගියොත් ජවිපෙ අය හැර වෙන කිසිවෙක් පාර්ලිමේන්තුවේ ඉතුරු වෙන්නේ නැත.

:       0       0

bamunu Tuesday, 01 August 2017 02:46 AM

ප්‍රීති මොකක්ද ඔය කොළොන්නාවේ ජනතාව අනික් ජනතාව වෙනුවෙන් කල උතුම් ක්‍රියාව. අපටත් උපහාර කරන්න මොකක්ද ඒ උතුම් ක්‍රියාව කියන්නකෝ.

:       0       0

සමනයා Tuesday, 01 August 2017 03:26 AM

අල්ලයිද ? මෙච්චර කල් නම් පොලිසීයට බැරිවුණා. බලමු යහපාලන පොලිසීයට පුළුවන් වෙයිද කියල....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 541 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 486 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site