IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


තෙල් මෝලක තිබු සුදු හඳුන් තොගයක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

(හේමලතා ඩී හේවගේ )
 
පන්නල - ඇලබඩගම පොල්තෙල් මෝලක ගබඩා කර තිබු සුදු හඳුන් කිලෝග්‍රෑම් 6706 ක්  ස සැකකරුවන් දෙදෙනකු කුලියාපිටිය කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව අත්අඩංගුවට ගැනිමට හැකි වු බව පන්නල පොලිසිය පවසයි.


මෙම සුදු හඳුන් තොගය බදුල්ල ප්‍රදේශයෙන් රැගෙනවිත් ඇති බවත් වැටලීමෙන් අවුරුදු 26 වයස් හි පසුවන සැකකරුවන්  දෙදෙනකි.


සැකකරුවන් සමඟ සුදු හඳුන් තොගය අද (10) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරිමට නියමිතව ඇත.


 



අදහස් (1)

තෙල් මෝලක තිබු සුදු හඳුන් තොගයක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

rocky Monday, 11 June 2018 01:49 PM

ඕක එච්චර දෙයක්ද? මේ අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා කළුතර කිට්ටුව පන්සල් වත්තක තිබුණු සඳුන් ගහක් එක රාත්‍රියක අතුරුදහන් වුණා කියනවනේ! කිසිම තොරතුරක් නැහැ. රහත් වෙන්න ඇති!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 237 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 586 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site