(නාලක දහනායක)
මගී ප්රවාහන ත්රීරෝද රථ රියදුරන්ට වයස් සීමාවන් පැනවීම තුලින් එක් රැයක් තුළ පන්ලක්ෂ අනූදහසකට අධික තරුණයන් පිරිසක් මහමඟට ඇද වැටෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සීටී.
මන්ත්රීවරයාගේ අත්සනින් යුතුය අද (20) නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඒක වැරදි දෙයක්ද? ඒ අයට වෘත්තීය පුහුණුව දීලා, රටේ ජාතික නිෂ්පාදනයට යහපත් ලෙස යොදවා ගැනීම පේන්නේ දේශපාලන තුරුම්පුවක් වගේද? මේ ඩලස්.. ඔහෙලා කරපු දේවල් දන්නවා. එන්නේ මොකටද කියලත් දන්නවා...
හැම දේකටම දේශපාලන කෝණයෙන් බලන , හින්ද රටේ හොඳ තීරණ ගැනීමට නොහැකි රජයක් වෙලා තියෙන්නේ , එහෙම හින්දයි අපි නොහැකි රජයක් වෙලා තියෙන්නේ
අනේ මේ මන්ත්රිතුමෝ, ටිකක් පාරට බැහැලා බලන්න ත්රී වීල් රියදුරන් පාරේ යන්නේ කොහොමද? අනික එයාලා නිසා තමයි කාම අපරාද වැඩිවෙන්නේ... වයස 35 ට වැඩි කලාම ගාය ටිකක් අඩු වෙනවා නේද?
මේ ත්රීවීල් රැකියාව පළමුව ඇතිකලේ 1977න් පත්වුණු කර්මාන්ත ඇමැතිවරයා. මෙම රැකියාවෙන් රට සංවර්ධනයට යෙදිය හැකි වටිනා තරුණ ශ්රමය විශාල ලෙස අපතේ යනවා. රටේ මුදල් විදේශවලට යනවා. ලංකා රුපියල දිනපතා පල්ලම් බහිනවා. සමන්ත කියන ලෙසට තරුණයින්ට වෘත්තීය පුහුණුවක් දී රැකියාවන්ට යොමුකළොත් මේ රට සංවර්ධනය වෙනවා. මාර්ගවල රථවාහන තදබදය නැතිවෙනවා.
ඉතින් මේ උන්දැට මොකක්ද ප්රශ්නේ? තරුණ ශ්රමය නිකං බෝක්කු ගානේ ත්රීවිල් නවත්තගෙන හයර් ගිහින් මුදල් හොයන එකද හොඳ? රටේ දියුණුවට මෙම තරුණ ශ්රමය වෙනත් වෘත්තීන් සමග සම්බන්ධ කරගන්න එකද හොඳ? ලඟ එන " මී හරකුන් තෝරන " තරගයට ලෑස්තිවෙලා වෙන්න ඇති මේ තෙපර බාන්නේ...? ලැජ්ජයි
මේ අයට ඕනෑ හන්දි ගානේ ත්රී විල් දුවන වහල් ප්රජාවක් මිසක් උගත් ජනතාවක් නෙවෙයි. මේ හිටපු තරුණ කටයුතු ඇමති කෙනෙක් නේද? ඩලස් ගැන මම මීට වඩා හොඳ පැහැදීමක් තියන් හිටියා කලින්.. අැයි මේ ගොල්ලෝ හිතන්නේ නැත්තේ අඩු තරමේ අවුරුදු 25 ක් වෙනකන් වත් ඉගෙන ගත්තොත් මොකක් හෝ වෘත්තියක් මුළු සමාජයටම යහපතක් කරන්න පුළුවන් වෙයි කියලා. ඔය අඩු වයසේ ඉන්න ත්රීවිල්කාරයින් හින්ද පාරක යන්න බැහැ දරුවෙකුටවත්...
මන්ත්රීතුමා, හරි දේට හරි කියන්න... වැරදි දේට වැරදියි කියන්න. මේ තීරණය ගැන කථා කරන්න එපා.
තමන් කැමති රක්ෂාව කරන්න අයිතියක් තියෙනවා, මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වෘත්තිය පුහුණුව මුලින් දීලා මේක යෝජනාව ක්රියාත්මක කරලයි මෙය ක්රියාත්මක කල යුතුය
මංගලගේ මේ වැඩේට උදවු කරමු
මහත්මයා මේකට අකමැති වෙන්න එපා,දේසපාලන වාසි ගන්න හදන්නේ නැතුව මේකට සහයෝගය දෙන්න, තරුණ කට්ටියට මිට වඩා වැඩක් කල හැකියි.
ඒගොල්ලෝ පාරට වැටෙන එක විතරද පෙනෙන්නේ අනික් මිනිස්සු වලපල්ලට යන එක පෙනෙන්නේ නැද්ද?
මාර සතුටුයි නේද ? ඔහොම නිවේදන දැම්මාම ඡන්ද පන්ලක්ෂ අනූදහසම පොහොහොට්ටුවට දාගන්න පුලුවන් නෙ ? මුලු ඇඟේම මොලේ.
ඩලස් ඇමතිතුමා ඉඳල ඉඳල ගොන් කතාත් කියනවා. පටු දේශපාලන වාසි වලට වඩා රට වැඩ දායක තරුණයන් බිහි කරන්න කරන වැඩේට අකුල් හෙලන්න හොඳ නැහැ.
අනෙ මේ, විල් එකක් පදවන එක වැරදි ද.