(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකීය නිර්මාණශීලී තරුණ තරුණියන්ට අත දීම සදහා ආරම්භ කර ඇති අරමුදල සදහා රුපියල් කෝටි 10ක මුදලක් බැර කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ඉහත මුදල ශ්‍රී ලංකීය නිර්මාණශීලී තරුණ තරුණියන්ට අත දීම සදහා ආරම්භ කර ඇති අරමුදලට බැර කෙරෙන්නේ ආරම්භක මුදලක් ලෙසයි.
ඉහත අරමුදල සදහා ඉදිරියේදී තවත් ප‍්‍රතිපාදන වෙන්කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
COMMENTS
අනේ පව් අපේ අගමැතිතුමා.... මෛත්‍රී නෝනාගෙන් හම්බවුණු ඉඩම් කෑල්ලක්වත් විකුණන්න ඇති
අගමැති ගෙදරින් ගෙනැල්ල දීලද? මාරයිනේ....
ඔබතුමා මොනවා කලත් වැඩක් නැහැ වෙළඳ පොලක් නිර්මාණය නොකර ඔබතුමාට කිසිම ආර්ථික වැටහීමක් නැහැ නැත්නම් අර වොක්ස්වැගන් කාර් හදන කර්මාන්ත ශාලාවක් දානවා කියල නිකන් සවුත්තු උනා යමක් කියන්න පෙර ඒ ගැන හොඳට කල්පනා කරලා බලලා සැලැස්මක් ඇතුව කරන්න බලන්න තවත් රටේ ඉන්නේ හරක් නෙමෙයි කියල හිතාගෙන
මහ බැංකුවට විදලා හොර හරක් පටවලා හම්බ කරපු සල්ලි වෙන්න ඇති. ඉතින් කෝටි 10 නෙමෙයි 100ක් වුණත් දෙන්න පුලුවන්නේ...
නංගිලා මල්ලිලාට රත්තරන් චේන් බ්‍රේස්ලට් දීපු මෙයාට තරුණ අරමුදලට කෝටි 10ක් පුරාවිද්‍යා සංරක්ෂණයට කෝටි 250ක් දෙන එක මහකජ්ජක්ද?