ශ්රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේදී නියමිත කාලය ඇතුළත ඕවර 50 නොයැවීම හේ
තුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයාව සිටි උපුල් තරංගට තරග දෙකක තහනමක් නියම කර තිබේ. ඒ අනුව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉදිරි තරග දෙකට සහභාගි වීමට තරංගට අවස්ථාව නොලැබෙනු ඇත.
සම්පූර්ණ විස්තර සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න
COMMENTS
තරංගට කණ්ඩායමෙන් උදව්වක් නැහැ වගේ....තරංගත් හොඳ මට්ටමක හිටියේ.... පේන විදියට කණඩායම ඇතුලේ කිසිම සමගියක් නැහැ වගේ....
අනේ මන්දා අපේ ක්‍රිකට් වලපල්ලටම යනවා. ඊයේ වැඩිම ලකුණු ගත්තු තරංගට ඊලග තරග දෙකම ගහන්න බැහැ කියන්නේ ලොකුම පාඩුවක්...
දැන් අපේ කණ්ඩායමේ කිසිම සාමූහික හැඟීමක් නෑ. තමන්ගේ වාසියට විතරයි. පැරදුණත් එකට සෙල්ලම් කරනවා නම් අපිත් අාසයි බලන්න. දැන්නම් එපා වෙලා තියෙන්නේ....