(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ තාරකා ඉබ්බන් 2089ක් සහිත ගමන් මලු හතරක් සමග සැකකරුවකු සහ යාත්‍රාවක් කල්පිටිය ඉප්පන්තිවු දූපත ආසන්න මුහුදේ දී අද(18) අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක නාවික කඳවුර පවසයි.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යාත්‍රාවේ තිබී අශ්වබල 40ක අතිරේක එන්ජිමක් ද අත්අඩංගුවට ගෙන තිබේ.එම තාරකා ඉබ්බන් ඉතා සූක්ෂම ලෙස ගමන් මලු හතරක අසුරා තිබිණි.
මේවා වෙනත් රටකට අපනයනය කිරීම සඳහා හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කරන බව පරීක්ෂණ පවත්වන නිලධාරීහු පවසති.
මෙවැනි තාරකා ඉබ්බන් ජාවාරමක් ගැන අනාවරණය වූ ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
තාරකා ඉබ්බන් 2089ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
dewasurendra Sunday, 18 June 2017 09:35 AM
ඔන්න අපි නම් තාරකා ඉබ්බෝ කන්නේ නැහැ. උන්ව කන්න හොඳ නැහැයිලු...
ලුම්බිණි Monday, 19 June 2017 12:51 AM
මෙවැනි දේවල් කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි.
Nimal Monday, 19 June 2017 04:03 AM
ඉබ්බන් බෝ කරලා රට යවන්න නීති සකසන්න.
seram Monday, 19 June 2017 04:17 AM
මහින්ද මහත්තයා නම් පැරදිලා ගෙදර ගියා. එත් ගෝල බාලයෝ නම් තාම වැඩ වගේ....