IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තාරකා ඉබ්බන් 2089ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

(පද්මා කුමාරී කංකානම්ගේ )

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ තාරකා ඉබ්බන් 2089ක් සහිත ගමන් මලු හතරක් සමග සැකකරුවකු සහ යාත්‍රාවක් කල්පිටිය ඉප්පන්තිවු දූපත ආසන්න මුහුදේ දී අද(18) අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක නාවික කඳවුර පවසයි.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාත්‍රාවේ තිබී අශ්වබල 40ක අතිරේක එන්ජිමක් ද අත්අඩංගුවට ගෙන තිබේ.එම තාරකා ඉබ්බන් ඉතා සූක්ෂම ලෙස ගමන් මලු හතරක අසුරා තිබිණි.

මේවා වෙනත් රටකට අපනයනය කිරීම සඳහා හුවමාරු  මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කරන බව පරීක්ෂණ පවත්වන නිලධාරීහු පවසති.

මෙවැනි තාරකා ඉබ්බන් ජාවාරමක් ගැන අනාවරණය වූ ප්‍රථම අවස්ථාවද මෙය වෙයි.



අදහස් (4)

තාරකා ඉබ්බන් 2089ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

dewasurendra Sunday, 18 June 2017 09:35 AM

ඔන්න අපි නම් තාරකා ඉබ්බෝ කන්නේ නැහැ. උන්ව කන්න හොඳ නැහැයිලු...

:       0       26

ලුම්බිණි Monday, 19 June 2017 12:51 AM

මෙවැනි දේවල් කරන අයට දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       0

Nimal Monday, 19 June 2017 04:03 AM

ඉබ්බන් බෝ කරලා රට යවන්න නීති සකසන්න.

:       0       0

seram Monday, 19 June 2017 04:17 AM

මහින්ද මහත්තයා නම් පැරදිලා ගෙදර ගියා. එත් ගෝල බාලයෝ නම් තාම වැඩ වගේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site