(අනීෂා මානගේ)
මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු මාර්ගයේ ධාවනය කරමින් තිබූ බස් රථයකට අද (24) දහවල් පැන ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. මාතර සිට මොණරාගල දක්වා ධාවනය කරමින් තිබූ පුද්ගලික බස් රථයකට තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී මෙම පුද්ගලයා පැන ඇති අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම තැනැත්තා රන්න අදුපැලෑන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අදුපැලෑන ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් අනතුරුව තංගල්ල ගොඩිගමුව ප්‍රදේශයේදී බස් රථයට පැන ඇතැයි පොලිසිය කියයි.
තංගල්ල මූලස්ථාන පොලිසිය මේ පිළිබදව පරික්ෂණ කරයි.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තියුණු ආයුධයකින් පහරදී පැමිණ බසයට පනී