IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තද වැස්සෙන් දිස්ත‍්‍රික්ක 14 ක - 71,100ක් පීඩාවට

(ඩයනා උදයංගනී)

තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 14 කට අයත් පවුල් 17,769 කට අයත්, පුද්ගලයින් 71,100 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් අතුරින් පවුල් 2,611 කට අයත් 12,000 ක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන 28ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ජල ගැලීම් හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කළුතර, ගාල්ල, කොළඹ, ගම්පහ සහ අනුරාධපුර දිස්ත‍්‍රික්කයන්ට වන අතර කුරුණෑගල, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, සහ පුත්තලම යන දිස්ත‍්‍රික්කයන්හි ජනතාවද තද සුළං, පස් කඳු හා ගස් කඩාවැටීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව කොඩිප්පිලි මහතා සඳහන් කළේය.



අදහස් (0)

තද වැස්සෙන් දිස්ත‍්‍රික්ක 14 ක - 71,100ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 139 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site