අනීෂා මානගේ
මෙවර පළාත් පාලන මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කර සිටින මන්ත්‍රීවරයෙක් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිළධාරින් අද(20) අත්අඩංගුවට ගනු ලැබීය.
තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවක් මත මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව ගැනනම් කතා කරන්න දෙයක් නෑහෑ. මේ අයට රටේ ඡන්දය දුන් ඡන්දදායකයන් ගැනයී පුදුම හිතෙන්නේ.
ඔක්කොම පොහොට්ටුවෝ ටික එක සැරේ අත් අඩංගුවට අරගෙන, එක එක්කෙනා ගැන වෙන වෙනම විභාග කොරල ඊට පස්සේ හෙමින් සැරේ එලියට දැම්මා නම් හොඳයි නේද?