(බිමල් ශ්‍යමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ විස්සක් වංචා කළ පුද්ගලයකු මහරගම විජේරාමයේදී දැක ඔහු පිටුපස හඹා ගිය මුදල් ලබා දුන් පුද්ගලයා පිළියන්දල දී එම සැකකරු අල්ලා ගැනීමට තැත් කිරීමේදී සැකකරු යම් කුඩු වර්ගයක් කටට දමා ගැනීමෙන් පසු මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි බව කියන අසේල ආරච්චිගේ ධනුෂක (39) යන අයයි.
මිය ගිය පුද්ගලයා පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් මීට වසර පහකට පමණ පෙර නැවත ලබා දීමේ පොරොන්දුව මත ලක්ෂ 20ක් ලබා ගත්තද එය ලබා නොදී මඟහරිමින් සිට ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් වහ බොන්න වේවිද චීන අපෙ පස්සෙන් එලවන්න ගත්තාම.
උතුරින් ඉන්දියාව...... නැගෙනහිරින් චීනය.......මුහුදට පනින්න තමයි සිද්ධ වෙන්නේ.....
වසත් සාක්කුවේ දාගෙන ඇවිදින මානසික රෝගියෙක්.