(රංජන් කස්තුරි)
මේ වසරේ ගෙවීගිය කාලය තුළ ඩෙංගු රෝගීන් එක්ලක්ෂ පන්දහසක් පමණ වාර්තා වී ඇතැයි ද 301 දෙනකු මියගොස් ඇතැයි ද ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි.
බස්නාහිර,මධ්‍යම,වයඹ,සබරගමුව සහ දකුණ යන පළාත් පහේ ඩෙංගු අවදානමක් ඇතැයි එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා කියයි.
දිවයිනේ ප්‍රදේශ ගණනාවකම තවදුරටත් ඩෙංගු උණ රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් පුත්තලම ,මාතලේ , උකුවෙල, බදුල්ල සහ හාලිඇළ යන ප්‍රදේශවල අලුතින් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන බව ද ඒ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
171
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
379
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි
Thilina Tuesday, 25 July 2017 02:23 PM
රට සංවර්ධනය වෙනකොට ඩෙංගු වැඩි වෙනවා තමයි..
sarath Wednesday, 26 July 2017 01:28 AM
මහා ධාර්ශනික දත් දොස්තර ගේ සංවර්ධන මිම්ම ට අනුව රට සුකිත මුදිත වී ඇත
lanka Wednesday, 26 July 2017 02:59 AM
රටට වෙන දේ ගැන හිතුවම පුදුම දුකක් දැනෙනවා. ..