( විනීතා එම් ගමගේ )
ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙන් තරුණයන් 5000 දෙනකුගෙන් සමන්විත බල ඇණියක් යොදවන බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කරයි.
මෙම බල ඇණිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඩෙංගු මර්දන කටයුතුවල දී මැදිහත් වනු ඇතැයි ද බණ්ඩාර මහතා කියයි.
විශේෂයෙන් ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව මඟින් කරන ඩෙංගු මර්දන කටයුතුවලට ප‍්‍රමාණවත් සහයක් දෙනු ඇතැයි ද සභාපතිවරයා පවසයි.
මේ වනවිට විශාල පිරිසක් මියගොස් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති බැවින් මෙසේ තරුණ පෙරමුණේ සහය ඩෙංගු මැඩලීම සඳහා යෙදවීමට තිරණය කළ බව හෙතෙම කියයි.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසූවේ ශ්‍රීලනීප මුලස්ථානයේ දී අද (20) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඩෙංගු මඩින්න තරුණයන් 5000ක බල ඇණියක්
bandara- kakirawa Saturday, 24 June 2017 03:42 AM
"කතාව දෝලාවෙන් - ගමන පයින්" මොනවද? කරේ කියන්න රටේ ප්‍රශ්න විසඳන්න. මොකුත් නැහැ නේද? දැන්වත් කුඹුරට බැහැලා කෙටුවා නම් හොඳා...