( විනීතා එම් ගමගේ )
ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙන් තරුණයන් 5000 දෙනකුගෙන් සමන්විත බල ඇණියක් යොදවන බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කරයි.
මෙම බල ඇණිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඩෙංගු මර්දන කටයුතුවල දී මැදිහත් වනු ඇතැයි ද බණ්ඩාර මහතා කියයි.
විශේෂයෙන් ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව මඟින් කරන ඩෙංගු මර්දන කටයුතුවලට ප‍්‍රමාණවත් සහයක් දෙනු ඇතැයි ද සභාපතිවරයා පවසයි.
මේ වනවිට විශාල පිරිසක් මියගොස් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති බැවින් මෙසේ තරුණ පෙරමුණේ සහය ඩෙංගු මැඩලීම සඳහා යෙදවීමට තිරණය කළ බව හෙතෙම කියයි.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසූවේ ශ්‍රීලනීප මුලස්ථානයේ දී අද (20) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙංගු මඩින්න තරුණයන් 5000ක බල ඇණියක්
bandara- kakirawa Saturday, 24 June 2017 03:42 AM
"කතාව දෝලාවෙන් - ගමන පයින්" මොනවද? කරේ කියන්න රටේ ප්‍රශ්න විසඳන්න. මොකුත් නැහැ නේද? දැන්වත් කුඹුරට බැහැලා කෙටුවා නම් හොඳා...