ඡායාරූප - ළහිරු හර්ෂණ
ටී. බී. ඉලංගරත්න ශූරීන්ගේ ගුණ සැමරීම අද (1) නවම් මාවතේ පිහිටි ඒ මහතාගේ පිළිරුව ඉදිරිපිටදී සිදු කෙරිණි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් මෙම ගුණ සැමරීම පැවැත්විණි.
වෘත්තීය සමිති නායකත්වයෙන් දේශපාලනයට පිවිස ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකිරීමේ පුරෝගාමියකු විය.
වර්ෂ 1956 සිට 1977 දක්වා බණ්ඩාරනායක රජයේ කම්කරු, ආහාර, සමූපකාර, වෙළඳ, මුදල් ස්වදේශ, රාජ්‍ය පරිපාලන ඇමැතිධුර දැරූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් උතුම් පුද්ගලයන් වර්තමාන දේශපාලන තුල ඉන්නවාද?