සිරාජ් හසීම්
දෙමළ ජාතික සන්ධානයෙන් තමන්ට අවස්ථාවක් අහිමි වුවත් වෙනත් දේශපාලන බලවේගයකින් හෝ තමන් උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.
ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් තමා මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරනු ඇතැයි කියා විශ්වාස නොකරන බවත් ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් තමා දේශපාලනය අත් නොහරින බවත් මහ ඇමැතිවරයා සඳහන් කළේය.
මීළඟ උතුරු පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධාන මහ ඇමැති අපේක්ෂක ලෙස සී.වි.විග්නේෂ්වරන් මහතා ඉදිරපත් නොකරන බවට එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කර තිබිණි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා එසේ කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නළලේ පොට්ටුව දකින විට ඉවසන්න බැහැ. ඔබේ වාසනාවකට මම දුර විහිදුම් බලකායට අයිති නැත. ස්නයිපර් කෙනෙක් නොවේ.
විධායක තනතුරේ රස වැටිලා තියෙන්නේ.
මෙතුමාගේ දරුවන් විවාහ වී සිටින්නේ සිංහල ජාතිකයන් සමග බව ආරංචියි. හැබෑවට නම්, මෙතුමා ජාතීන් දෙක සමගි කරවා, ජාතීන් දෙකටම වැඩ කරන්න ඕනේ. එ්ත් මෙතුමා කරන්නේ වෙනත් දේවල්. මේවා ඔක්කොම බලයට තියෙන කෑදරකමට මිසක් වෙන දෙයකට නොවෙයි.