මනෝප්‍රිය ගුණසේකර
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ දී තර්ජනය කිරිම සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් සහ දඩ නියම කර මහේස්ත්‍රාත් නිකුත් කළ තීන්දුව අභියෝගයට ලක් කරමින් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය ලබන 22 වැනි දා සළකා බැලීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය.
ඒ අනුව පෙත්සම ලබන 22 වැනි දා පස්වරු 2.00 ට කැඳවීමට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ගිය කල
ඔව් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ජය ප්‍රරාර්තනා කරමි. නිදහස් වී පැමිණ නැවත ජාතිය රැකගැනීමට පෙරමුණ ගන්න.