(තරිඳු ජයවර්ධන)
විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ස්විස් කුමාර් මුදා හැරියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ලබන 22 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (8) නියෝග කළේය.
ලලිත් ජයසිංහ මහතා මේ වන විට වැඩ තහනමට ලක්වී සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd