(තරිඳු ජයවර්ධන)
 
විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ස්විස් කුමාර් මුදා හැරියේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ලබන 22 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (8) නියෝග කළේය.
 
ලලිත් ජයසිංහ මහතා මේ වන විට වැඩ තහනමට ලක්වී සිටියි.