ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශකයකු වන කෙන්ට්‍රෝ ෂොනුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙහිදී දෙරට අතර ද්වී පාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව රාජ්‍ය නායකින් හා සාකච්ඡා කිරීමට නියමිතය.
නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයේ සහයෝගීතාවය වටහා ගැනීම ඇතුළුව වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහෙදි සාකච්ඡා කිරීමට නියමිතය
(36698)
2025 දෙසැම්බර් මස 18
625
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපානයේ විශේෂ නියෝජිතයෙක් අද ලංකාවට
Hafeel Friday, 15 February 2019 07:17 AM
මෙම ජපාන අගමැතිගේ උපදේශකයත් අපේ දේශපාලකයන්ගේ වගේ පවුලේ අයද, නැත්නං ඡන්දයෙන් පැරදිච්ච අයද? කාලයක් කරුණා අම්මාන්, පිල්ලයානුත් හිටපු ජනාධිපතිගේ උපදේශකයෝ. කිරිඇල්ලටත් හිටියා අසුවටත් වඩා උපදේශකයෝ.
sujeewa Friday, 15 February 2019 08:30 AM
මේ විදියට ජපානය වගේ රටකින් නිකම්ම නියෝජිතයෝ එන්නේ නැහැ. මොකක් හරි ජාත්‍යන්තර දේශපාලන වුවමනාවකට තමයි මේ එන්නේ... සමහර විට අාසියානු සංවිධානයට ලංකාව බඳවාගෙන ලංකාව චීනයෙන් ඈත්කිරීම අපි මූල්‍ය අර්බුදයකට ලක්වෙලා ඉන්න වෙලාවක පහසුයි කියලා හිතනවා ඇති...
diasFriday, 15 February 2019 10:42 AM
ජාත්‍යන්තර සංවිධාන අද ලංකාව ගිලගෙන මොනවද මේකේ ගන්ට තියෙන්නේ? ඒ අපේ ණය කන්දද, කඩා හැලෙන කුණු කඳුද, කුඩු මුදලාලිලද, පාර්ලිමේන්තුව ඇතුලේ මිරිස් කුඩු ගහන සෙට් එකද, එහෙමත් නැත්නම් ඔය පාරවල් දිගේ බෙරිහන් දෙමින් ඇවිදින වර්ජන කාරයෝද? මම නම් හිතන්නේ අද ලංකාව ගිලගත්ත කෙනෙකුට වෙන්නේ ඒ වෙලාවේම ඒක වමාරන්ටයි...
Sumith Saturday, 16 February 2019 07:32 AM
කඹ අදිනවා බලන්නද?