( නිමල කොඩිතුවක්කු)
ජනබල රැලිය කිසිදු බලවේගයකට නැවැත්විය නොහැකි බවත් කුමන බාධක පැමිණයත් ඉදිරියටම යන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
නුගේගොඩ විජේරාමේ නිල නිවසේදී පැවැති පක්ෂ නායකයින්ගේ හමුව අවසන් වීමෙන් අනතුරුව ජනබල රැලිය සඳහා පිටත්වීමට සුදානම් වෙමින් මාධ්‍යට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා.
‘ බාධා එන්න එන්න අපි ශක්තිමත් වෙනවා. එහෙම වුණාම මේ ගමනේ ඉදිරිය සාර්ථකයි.රැය පහන්වනතුරු විරෝධතාකරුවන් සමඟ මම රැදි ඉන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු ඉක්මන් කළේ නැත්නම් කළු සල්ලි වලින් මේ වගේ කඩාකප්පල් ක්‍රියා දිගටම කරයි. ඔබ ඇත්තටම රටට ආදරෙයි නම් බල කෑදර කමින් රට කන එක නවත්වන්න. ලැබුණ මන්ත්‍රීකම කරගෙන ඉන්න.
නඩු ඉක්මන් කලේ නැත්නම් කළු සල්ලි වලින් මේ වගේ කඩාකප්පල් ක්‍රියා දිගටම කරයි. ඔබ ඇත්තටම රටට ආදරෙයි නම් බල කෑදර කමින් රට කන එක නවත්වන්න. ලැබුණ මන්ත්‍රී කම කරගෙන ඉන්න.
‘ජනබල රැලිය කිසිදු බලවේගයකට නවත්වන්න බැහැ ඒ වගේම, තුන්වෙනි පාරට ජනාධිපතිවීමට මගේ තිබෙන සිහිනය, ආශාව, කෑදරකම, තණ්හාව කිසිදු බලවේගයකට නවත්වන්නත් බැහැ...... රටට හෙන ගැහුවත් මගේ ආශාව සපුරා ගැනීමට වළි කන එක නම් වල පල්ලට යන තුරු නොනවත්වමි .... ....
ජනබලය යායුත්තේ හරි නායකත්වයක් පිටුපසුය. මෙතන ඇත්තේ අපිරිසිදු නායකත්වයකි
ආණ්ඩුවට කඩේ යනවා නොවේ. ඇත්ත කීමකි. මේ විරෝධතාව වෙනුවෙන් කොළඹ සුපිරි පන්තියේ ෂැන්ග්‍රි-ලා, ටාජ් සමුද්‍රා, හිල්ටන් ඇතුළු හෝටල්වල කාමර විශාල ප්‍රමාණයක් ඊයේ සිට විශේෂ පිරිසක් විසින් වෙන් කරවාගෙන තිබේ. විරෝධතාවයක් හෝ උද්ඝෝෂණයක්, දේශපාලන රැස්වීමක් හෝ සඳහා වෙන්කර ගත යුත්තේ ජනතාවට එක්රැස් වියහැකි ක්‍රීඩාංගනයක් නැතහොත් රැස්වීම් ශාලාවකි. මේ විරෝධතාවය සඳහා කිසිදු ක්‍රීඩාංගනයක් හෝ රැස්වීම් ශාලාවක් හෝ ඊයේ රාත්‍රිය වනතෙක් වෙන්කර නොතිබිණි. ප්‍රධාන සංවිධායකයා වන නාමල් රාජපක්ෂ මහතා පෙරේදා ප්‍රකාශ කළේ කොළඹ නගරය වටලා රැයක් ගත කරන බවයි. එසේ නම් මේ හෝටල් කාමර වෙන් කරවාගෙන ඇත්තේ ඒ සඳහාද? මේ වනවිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවතුන් ෂැන්ග්‍රි-ලා හෝටලයේ නවාතැන් ගෙන සිටී. ඔහු තමාගේ සියලු කටයුතු සඳහා භාවිතා කරන්නේ මෙම හෝටලයයි. එම හෝටලයේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ද රාජපක්ෂයන්ගේ බෑණා කෙනෙකු වන අතර ඒ අනුව ආරක්ෂාව සම්බන්ධයෙන් ද කිසිදු ගැටලුවක් නොමැත. නාමල් රාජපක්ෂ මහතා හිල්ටන් හෝටලය වෙන් කරවාගෙන ඇති අතර විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා වටය ඊයේ රාත්‍රියේ පවත්වා ඇත්තේ එහිදීය.
ඔබ තුමාට ජයෙන් ජයම වේවා..! තෙරුවන් සරණයි.. !
ලොව පුරාම මැර කල්ලි, මත්ද්‍රව්‍ය කල්ලි මාෆියා කල්ලි හා මහජන මුදල් කොල්ල කෑ කල්ලි නිරායුධ මිනිසුන්ට වඩා ප්‍රබලයි ලතින් ඇමරිකාව ඉතාලිය ඇතුලු බොහෝ රටවල් මීට පූර්වාදර්ශයන් තිබේ මේද එවන් අවස්ථාවකි.
ජය වේවා ...!
බලවේග වලට නවත්වන්න දෙයක් නැහැ කට්ටියට බඩු මදි වෙලාද කොහෙද තැන් තැන්ව නැවතිලා හති අරිනවා. ගහපු සැලැස්ම අසාර්තකයි. අන්තීමට කරන්න ඕන දෙය මුලින්ම කලා.
2009 ඇමරිකාවට ඔබ කළ යුද්දය නවත්වන්න බැරිවුන එකේ මේ අය කොහොමද ඔබේ ජන බලය නවත්වන්නේ.
හොඳට පුදුමයි නේද
මහින්ද මහත්තයා හොඳ නායකයෙක්. එතුමාට කරන්න පුළුවන් උපරිම දේ අපේ රටට ලබා දීලා තියෙනවා. එතුමාගේ වටේ හිටපු අය තමයි එතුමාව නැති කලේ. එතුමත් ඒකට වගකියන්න ඕනේ. දැන් නම් ඔය උද්ඝෝෂණ කරන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි කියල හොඳට පැහැදිලියි.