ජාතික නිදහස් දින පෙරහුරුව අද (01) දින නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
71 වැනි නිදහස් දින උළෙල මෙවර පෙබරවාරී 04 වැනිදා ගාලුමුවදොර දී පැවැත්වීමට නියමිතය.
ඒ නිමිත්තෙන් අද (1) සිට ලබන 7 වැනිදා තෙක් දින හතක කාලයක් රජයේ සෑම ආයතනයකම ජාතික ධජය ඔසවා තබන ලෙස රජය දැනුම් දී තිබේ.
එමෙන්ම සෑම නිවසකම, ව්‍යාපාරික ස්ථානයකම, ජාතික ධජය ඔසවා තබන ලෙස මහජනතාවගෙන්ද ඉල්ලීමක් කරයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහ කොඩිය ඔසවන්න වෙලා තිබෙන්නේ, බල්ලෝ බහුතරයක් ඉස්සරහනේ... ඒකනේ තියන ප්‍රශ්නය? අනේ, පව් ඒ සිංහයා, සිංහහම පොරවාගෙන ඉන්න සුනඛයෝ රැල සිංහයා කියන සත්වයාටත් නිග්‍රහ කරනවා.