(රංජන් කස්තුරි)
12 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (ජිට්) පෙරහුරු තාක්ෂණ පරීක්ෂණයක් අන්තර්ජාලය ඔස්සේ හෙට (11) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 655 කදී මේ මස 18 වැනි දින දක්වා පැවැත්වේ.
මෙවර පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්වෙන්නේ පෙරහුරු පරීක්ෂණයක් පමණක් වන අතර විභාගය ඉදිරි දිනයකදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
496
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජිට් විභාගයේ පෙරහුරුවක් හෙට අන්තර්ජාලය ඔස්සේ