පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල්ට පනවා ඇති තරගයක තහනමට එරෙහිව දිනේෂ් චන්දිමාල් අභියාචනයක් ඉදිරිපත් කරඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කෙදෙව් පිල අතර ශාන්ත ලුසියාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී පැණි රස මුසු ඛේටය පන්දුවේ අතුරමින් පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට ශ්‍රී ලංකා ටෙස්ට් නායක චන්දිමාල්ට චෝදනා කෙරිණ.
මෙම චෝදනාව විභාග කිරීමෙන් පසුව තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා විසින් චන්දිමාල්ට ටෙස්ට් තරගයක් තහනම් කරන ලදි.
2025 දෙසැම්බර් මස 04
471
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
465
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චන්දිමාල්ගෙන් අභියාචනයක්