(පාලිත ආරියවංශ )
 
සිය මුළුතැන් ගෙය තුළ ගෑස් ලිපක් දැල්වීමට ගිය කාන්තාවක් ගෑස් සිලින්ඩය පුපුරා යාමෙන් පිළිස්සි මියගොස් ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි. 


මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිමඩ බොරගස් පදිංචි 70 හැවිරිදි කාන්තාවකි .

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැලිමඩ පොලිසිය විමර්ශන සිදුකරයි