(පාලිත ආරියවංශ )
සිය මුළුතැන් ගෙය තුළ ගෑස් ලිපක් දැල්වීමට ගිය කාන්තාවක් ගෑස් සිලින්ඩය පුපුරා යාමෙන් පිළිස්සි මියගොස් ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි.
මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිමඩ බොරගස් පදිංචි 70 හැවිරිදි කාන්තාවකි .
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැලිමඩ පොලිසිය විමර්ශන සිදුකරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ගෑස් සිලින්ඩර රෙගියුලේටරයට සම්බන්ධ වීමේදී නියමිත පරිදි සීල් නොවේ.
මෙය ඉතාම භයානක තත්වයක්... ගෑස් සමාගම් හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන සියලු මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරන්න වහාම... කොහොමද ගෑස් සිලින්ඩර් පුපුරායාම වළක්වාගන්නේ කියා... මෙම මියගිය කාන්තාවටත් සාධාරණ වන්දියක් ගෙවිය යුතුයි. ඇගේ පවුලේ සියලු දෙනා අසරණ තත්වයකට පත්වන්න ඉඩ තිබෙනවා.