(ටී.කේ.ජී.කපිල )
සිය සිරුරේ ගුද මාර්ගයේ සඟවා ගෙන රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොහු 44 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.
මෙහි රුපියල් ලක්ෂ 33 ක් වටිනා රන් බිස්කට් 5 ක් තිබූ අතර ඒවායේ මුළු බර ග්‍රෑම් 500 ක් පමණ වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd