(චමිල් රුපසිංහ)
නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමග එහි සිටි කිඹුලන් විවිධ ප්‍රදේශවලට සැරිසැරිම නිසා නැවත තම නිවාස හා වාසස්ථාන පිරිසිදු කර ගැනිමේදි අවධානය යොමු කිරීම වැදගත් බව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.
යම් ගැටලු සහගත තත්වයන් සදහා මුහුනදිමට වනඡිවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් දැනුවත් කර ඇති බවත් ජලය බැස යාමේදි ගොඩබිමේ කිඹුලන් සිටියහහොත් 0112888585 හා හදිසි ඇමැතුම් අංක 1992 ට දැනුම් දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මුන්ටත් යන්න තැනක් නැතිව රිංගන තැන!