(බිඟුන් මේනක ගමගේ, තරිඳු ජයවර්ධන)
ගාල්ල, කොතේගොඩ කන්ද නාය යාමේ අවදානමක් පවතින බැවින් පවුල් 94ක් ඉවත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවුල් 94ක දෙසීයකට වැඩි පිරිසක් එසේ ඉවත් කරනු ලැබ ඇති බවත් එම පිරිස් ප්‍රදේශය අවට පන්සල් ඇතුළු ආරක්ෂිත ස්ථානවල රඳවනු ලැබ ඇති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd