(ඩී.ජී.සුගතපාල සහ රවී ලියනගේ )
ගාල්ලේ කළ සෝදිසි මෙහෙයුමකදි ස්ථාන හතරක සඟවා තිබූ ආරක්ෂක හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් අත් අඩංගුවට ගෙන ඇත.
එම ඇඳුම් අතර යුද හමුදාවේද නාවික හමුදාවේ ද ගුවන් හමුදාවේද නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 456 ක් තිබෙන බව පොලිසිය පවසයි.


(ඩී.ජී.සුගතපාල- ඡායාරූප)
ෙ

(ඡායාරූප රවී ලියනගේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කා ගාව තිබිලද හම්බුනේ කියලත් දාන්න ආයුබොවන්ඩ...!
හමුදාවට බැඳෙන්න උන්නු අයට අඳින්න වෙන්න ඇති... ඒ අය දැනගෙන ඉඳලා නැහැ හමුදාවෙන් නිල ඇදුම් සපයන බව... තව තවත් සෝදිසිය තර කළ යුතුයි.