(ඉන්දිකා රාමනායක)
ගල්කිස්ස , සේරම් පාරේ රාති‍්‍ර සමාජ ශාලාවක අද (3) අලූයම ඇති වු ගැටුමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාලූපාර හොරෙයිතුඩුව පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙක් බවට හදුනාගෙන ඇත.
මෘත ශරීරය කලූබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.


(ඡායාරූප - එච්.එම් ධර්මපාල )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතත් ඇමැතිලගේ පුත්තු ක්ලබ් රිංගලා මරාගන්න කාලේ ඇවිල්ලා. මේකත් ඒ පුතෙක්ගේ වැඩක්ද?