ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න මහතා කොළඹ ජාතික රෝහලේ දී අද (8) උදෑසන අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 75 වැනි වියේ පසුවිය.
28535
ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න මහතා කොළඹ ජාතික රෝහලේ දී අද (8) උදෑසන අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 75 වැනි වියේ පසුවිය.
28535
COMMENTS
"මිහිලියකගේ තුනු සපුව පූරා " 1970 වර්ෂවල අප නැලවූ ගයක සහෘදයාණනි .ඔබට නිවන් සුව !!!
එකම තැනකින් බිහිවෙලා...ගලන ගඟ යයි වෙන් වෙලා...අපද සිටියට ලං වෙලා...බෙදෙනු ඇත වී මං මුලා...ස විඳිය හෑකි ගී කියු කෝකිලයන් එකිනෙකා අපෙන් වෙන්ව යන යුගයක් මේ..නිවන් සුව පතමි
ඔබට නිවන් සුව!
ඔබට නිවන් සුව.!
සංවේදී සොයුර, ඔබ නිහඬ වුවද "අමකර කුරවි සරින් තෙපලු මධුර" ඒ ගී ශ්‍රාවක අප සැමගේ සිත්සතන් තුළ සදා කල් ජීවමානයි. ඔබට අපගේ උත්තමාචාරය!!!
සරසවි දේවියගේ වරම් ලත් ප්‍රතිභාපුර්ණ කලාකරුවාණෙනි, අප හදවත් මනමෝහනය කල ඒ මිහිරි හඩ හිමි ඔබ අප හැර ගොසිනි. ලෝක ස්වභාවය එය උවද මේ දුක්මුසු පුවත අප හදවත් දවාලයි. වර්තමානයේ සිටින සමහර ප්‍රතිභාහීනයන් නඟන නීරස අදෝනා සහ ගාලගෝට්ටි මග තොටේදී ඇසී අවුල්වන අප මනස ඔබගේ ගීත නිසා තව දුරටත් අප සිත් සතන් නිවා මනස සුවපත් කරනු ඇත. ඔබට නිවන් සුව !