ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න මහතා කොළඹ ජාතික රෝහලේ දී  අද (8) උදෑසන අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට 75 වැනි වියේ පසුවිය.

28535