IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගම්පහ බණ්ඩාරනායකයේ විදුහල්පති පළාත් රාජ්‍ය සේවයට යවයි

(තරිඳු ජයවර්ධන)‍

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා එම තනතුරින් ඉවත් කළ බවත් ඔහු වහා ක්‍රියාත්මක වන පරිදි පළාත් රාජ්‍ය සේවයට මුදා හරින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය අනුව මෙම ඉවත් කිරීම කළ බවත් පාසලේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිට වැඩ බාරදෙන ලෙස ඔහුට දැන්වූ බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම පාසලේ පරිපාලනය සම්බන්ධයෙන් අමාත්‍යංශය විමර්ශන දෙකක් කළ බවත් මානව හිමිකම් කෙමිසම් සභාවේ ද විමර්ශන තුනක් කෙරෙන බවත් ඒ අතරතතුර තමා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙස දිසානායක මහතා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබූ බව ද එම උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මීට පෙර කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පතිවරයාද එම තනතුරින් ඉවත් කළ අතර ඔහු ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරනු ලැබීය.



අදහස් (4)

ගම්පහ බණ්ඩාරනායකයේ විදුහල්පති පළාත් රාජ්‍ය සේවයට යවයි

jayantha Tuesday, 23 May 2017 02:24 PM

ඔක්කොම කුණු බේරේ වැවට. ඒකත් කාල දාවි. හොරු හොරුම තමා.

:       6       19

ලුම්බිණි Wednesday, 24 May 2017 12:42 AM

පළාත් රාජ්‍ය සේවයට මුදා හරින දඬුවමක් නොවෙයි. කෝ කරපු වැරදි වලට දඬුවම්?

:       0       1

ලුම්බිණි Wednesday, 24 May 2017 12:42 AM

පළාත් රාජ්‍ය සේවයට මුදා හරින දඬුවමක් නොවෙයි. කෝ කරපු වැරදි වලට දඬුවම්?

:       0       0

ලුම්බිණි Wednesday, 24 May 2017 03:55 AM

පළාත් රාජ්‍ය සේවයට මුදා හරින එක කරපු වැරදි වලට දඬුවමක් වෙන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site