(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරදාන ගුවන් පාලම අසළදී පාතාල සාමාජිකයෙකු මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් හා හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 3300 සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු වන අතර අහුන්ගල්ල ප්‍රදේශයේ ප්‍රද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියක සැකකරුවකු ද බව පොලිසිය කියයි.
මෙම පාතාල සාමජිකයා ඩුබායි රටේ සැඟවී සිටින පාතාල නායක මධූෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන අතර අවි ආයුධ ප්‍රවාහනය කරන්නෙකු බව ද පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.